Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තායිවානයේ එක්සත් ජනපද නියෝජිතයාට එරෙහිව චීනය සම්බාධක පනවා තිබෙනවා.

ඒ තායිවාන ජනාධිපතිනිය කැලිෆෝනියාවේදී එක්සත් ජනපද කතානායකවරයා හමුවීමට පළිගැනිමක් ලෙසයි.

තායිවානය එක්සත් ජනපදය සමග සම්බන්ධ වීමට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගන්නා බව චීනය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර ආසියාව පදනම් කරගත් තවත් සංවිධාන දෙකකට සහ එක්සත් ජනපදයට අදාළ සංවිධාන දෙකකට චීනය විසින් සම්බාධක පනවා තිබෙනවා.

WhatsApp Group

Skip to content