Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දඩ මුදල් මගින් 2022 වසරේ දී රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක් ඉපයූ බව c ප්‍රකාශ කළා.

වනාන්තරවලට සහ වනජීවීන්ට සිදුකරන හානි සඳහා කළ නඩු පැවරීම් මගින් මෙම මුදල උපයා ඇති බව සඳහන්.

පසුගිය වසරේ නොවැම්බර් මාසය වනවිට බලපත්‍ර ගාස්තු ඇතු`ඵ අනෙකුත් මාර්ගවලින් වනජීවී දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන 1,421ක්.

WhatsApp Group

Skip to content