Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දරුණු පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී තිබෙනවා.

මෙම ප්‍රතිකර්මය සිදුවන්නේ වෙනස් කළ ජාන පිළිකා රෝගීන්ගේ සිරුරට ඇතුළු කරමින් බවයි වෛද්‍ය පර්යේෂකන් පවසන්නේ.

වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත්තේ ඔවුන්ගේ මෙම නව ප්‍රතිකර්මය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි .

මෙම නව ප්‍රතිකර්මය අත්හදා බැලීමට තෝරා ගැණුනේ 13 හැවිරිදි ඇලීසා නමැති දැරියයි

WhatsApp Group

Skip to content