Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාලකයා අධාර්මික වුවහොත් ඇමතිවරු සහ , නිලධාරීන් සියලුම දෙනා අධාර්මික වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දුෂණය වංචාව නීතිගත වී ඇති බවද උන්වස්හන්සේ සදහන් කළා .

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව ප්‍රකාශ කලේ මහරගම පැවති වැඩසටහනකදී .

https://www.vnews.lk/storage/2022/12/OMALPE-SOBITHA-HIMI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content