මිල පාලනය සඳහා බිත්තර ආනයනයට රජය ගෙන ඇති තීරණය මෙරට ආර්ථිකයට අහිතකර බව බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ 2021 වසරේදී සත්ත්ව නිෂ්පාදනය වෙනුවෙන් ඒම ආහාර මෙරටට ආනයනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 420 ක් වැයවීඇති බවයි.

එය ඉකුත් වසරවල ගල් අගුරු ආනයනය සඳහා වැය කළ මුදලටත් වඩා වැඩි අගයක් ගෙන ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

https://www.vnews.lk/storage/2023/01/WASNTHA-ATHUKORALA-EDIT.mp3?_=1

මේ අතර පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ බිත්තර ආනයනය මගින් වෛරස් රෝග ඇති විය හැකි බවයි .

https://www.vnews.lk/storage/2023/01/SISIRA-KUMARA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content