සමාජ සංරක්ෂණ ආවරණය ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මේ සමබන්ධයෙන් ඇතැම් අය වැරදි ප්‍රචාරය ගෙන් යන බවද ඔහු සදහන් කළා .

කොළඹ පවතී වැඩසටහනකදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2022/12/DINESH-GUNAWARDHANA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content