රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ පළමු පාසල් වාරයේ තුන්වන අදියර ජුනි මස 12 වනදා ආරම්භ වන බවයි.

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ජුනි 08 වනදා දක්වා පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content