දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් තිබෙනවා .

එළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට
සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව එලවළු තොග සහ සිල්ලර වෙලදුන් පවසන්නේ .

බෝංචි කිලෝ ග්ර්ම 01ක් 520 , කැරට් රු 420 , නුවරඑලිය අල රු 520 , ලික්ස් රු 480 , අලෙවි වන බව සදහන් .

මේ අතර බිට්රුට් කිලෝ ග්රෑම් එකක් රු 480 , පතෝල රු 300 , බණ්ඩක්කා රු 280 , වට්ටක්කා රු 280 , රාබු 120 , කටත් අලෙවි වනවා .

https://www.vnews.lk/storage/2022/12/WELEDUN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content