Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් කමිෂන් සභාව පවසනවා.

එසේ වුවහොත් මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බව සදහන්

එමෙන්ම පළාත් පාලන පනත අනුව,පළාත් පාලන ආයතන,ලබන මාර්තු මස 20 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතුව තිබෙනවා .

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා .

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බින්ගිරිය ප්‍රදේශයේ පවතී ජන හමුවකදී සදහන් කලේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බිය වී ඇති බවයි .

https://www.vnews.lk/storage/2022/12/SAJITH-PREMADASA-EDIT-1-1.mp3?_=1

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කලේ ඕන අවස්ථවක මැතිවරණයකට සුදානම් බවයි .

https://www.vnews.lk/storage/2022/12/ROHITHA-ABEGUNAWADRNA-EDIT-.mp3?_=2

ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ පර්ලිම්නේතු මන්ත්‍රී දයාසිරි ජයෙසේකර මහතාද මැතිවරණය පැවැත්වීම සමබන්ධයෙන් අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2022/12/DAYASIRI-JAYASEKARA-EDIT-.mp3?_=3

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මන්ඩල සභික ලාල් කාන්ත මහතා සදහන් කලේ පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පැවැත්විය යුතු බවයි .

https://www.vnews.lk/storage/2022/12/DAYASIRI-JAYASEKARA-EDIT-.mp3?_=4

WhatsApp Group

Skip to content