නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2022 වසරේ නොවැම්බර් මාසයේ අදාළ වාර්තාවල දැක්වෙන්නේ නිෂ්පාදන අංශයේ කළමනාකරුවන්ගේ දර්ශකය 42.1 ක අගයක් ගත් බවයි .

එය දෙසැම්බර් මාසයේදී 44.8 ක් ලෙස සටහන් වී තිබෙනවා .

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 51.6 ක් ලෙස දැක්වෙන අතර, එය නොවැම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 2.6 ක ඉහළ යෑමක්.

WhatsApp Group

Skip to content