ජාඇල – ඒකළ – දඩුගම මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව දඩුගම, ඒකළ, තුඩැල්ල, කොටුගොඩ, අලවතුපිටිය,මිනුවන්ගොඩ, උඩුගම්පොල, දඹතුරේ සහ රද්දොළුගම ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

WhatsApp Group

Skip to content