දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

WhatsApp Group

Skip to content