නවසීලන්ත අගමැති ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ දී සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

අභියෝගාත්මක රාජකාරි සහිත ව වසර හයක කාලයක් ගත වූ බවත් මෙම වසර අග දී පැවැත්වෙන මැතිවරණයෙන් තමන් නැවත තේරී පත් වීමට අපේක්ෂා නො කරන බවත් වාර්තා වනවා .

ඒ අනුව ජෙසින්ඩා ආර්ඩන් පෙබරවාරි 7 වැනි දා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිත බව යි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content