Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛන ගත කිරීමට කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අදාළ සමාගම වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34 කට වඩා වැලි ඇති බවට තහවුරු වීමත් සමගයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සිදුකළ කරුණු විමසීමකින් අනතුරුව අදාළ සමාගම අසාදු ලේඛන ගත කරන ලෙසත්, නඩු පැවරීමට මෙන්ම ගොවීන්ට පොහොර අලෙවි කර ඇත්නම් ඊට කිස`ිදු මුදලක් නොගෙවන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content