ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමෙන් ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද පෙරවරුවේ යොමු කර තිබෙන බව සදහන් .

තමන් සභාපතිවරයා ලෙස මුහුණ දුන් සියලුම කරුණු එම ලිපියට ඇතුළත් කිරීමට ද වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

WhatsApp Group

Skip to content