ප්‍රවීන ගේය පද රචකයෙක් මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 81 ක් වැනි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකේය ගීත ක්ෂේත්‍රයට නිර්මාණ 4,000 කට ආසන්න ප්‍රමාණයක් දායාද කරනු ලැබුවා.

ශ්‍රීනි විභූෂිත ලංකා, කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද, දුනුකෙයියා මලක් වගේ, මැණිකේ ඔබේ සිනාවේ, නෙත් යුග රන් තරු යුවළ සමයි, සඳක් නැගී සඳක් ගිලෙයි ආදරේ වැනි අති ජනප්‍රිය ගීත ඒ මහතාගේ නිර්මාණ අතුරින් කිහිපයක්.

WhatsApp Group

Skip to content