Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකි බවයි.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ සියලු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.

එම ක්‍රීඩාංගනයේදී එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර තුනකට පසුව වීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content