Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

”ද හින්දු” පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුනා.

පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් රාමේෂ්වරම් වෙත ඇතුළු වූ බව පවසමින් තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එම පුවත් වාර්තාවේ සදහන්.

ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසයි ප්‍රාන්තය පුරා සිටින ඉහළ පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ .

මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ඉම්රාන් මෙරට අධිකරණය මගින් පසුගියදා ඇපමත නිදහස් කළා .

WhatsApp Group

Skip to content