සමාජ ආරක්ෂණ බද්දෙන් ඇතැම් කොටස් ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

නව බදු පැනවීම සිදුකර ඇත්තේ සියයට 90ක් රජයේ උපකාර අවශ්‍ය පිරිස් ජීවත් කරවීමට බවයි ඔහු පැවසුවේ.

ඇඹිලිපිටිය සුරාබදු ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළා .

https://www.vnews.lk/storage/2023/01/RANJITH-SIYABALAPITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content