පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 4 ක් සපිරෙනවා.

එම බෝම්බ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහි කිරීමේ වැඩසටහනක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතු`ඵ තානාපතිවරුන් සහ ආගමික නායකයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිනවා.

එහිදි අදහස් පළ කරමින් ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු නොවන්නේ නම් ජාත්‍යන්තරයට යා යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/04/SOBITHA-HIMI-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content