Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කලද කෝටි 10ක් මුදලක් ගෙවීමට තමාට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා .

ඔහු සදහන් කලේ එම මුදල ගෙවීමට තරම් ආර්ථික තත්වයක් තමාට නොමැති බවයි.

අද පැවති වැඩසටහනකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/01/MAITRIPALA-SIRISENA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content