Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තමිල්නාඩුවේ පූජනීය ස්ථානවලට දුරකතන රැගෙන යාම තමිල්නාඩු අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.

කෝවිලක ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් පැවති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ආගමික ස්ථානවල පූජනීය භාවය රැකගැනීම සහ වන්දනාකරුවන්ට සිදුවන බාධාවන් මඟහරවා ගැනීම මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බව සඳහන්.

 

WhatsApp Group

Skip to content