විදේශ රැකියා නියෝජිත ආයතන 400 ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

පුද්ගලයින් සංචාරක වීසා මඟින් විදේශ රට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

එමෙන්ම ඩොලර් නොමැතිව උන්ඩියල් ආකාරයෙන් කොමිස් මුදල් ගෙනආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක් ද තාවකාලිකව තහනම් කර තිබෙනවා.

https://www.vnews.lk/storage/2022/12/MANUSHA-NANAYAKKARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content