පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා. එම විරෝධතා පා ගමන මහනුවර දන්ත වෛද්‍ය පීඨය අසලින් අද ආරම්භ වුණා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය සරසවිය මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර තිබුනා.