පොසොන් පොහෝදා අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පුදබිම් කරා වන්දනාවේ යන ජනතාවට ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිනපතා අනුරාධපුර සිට මාතර බෙලිඅත්ත දක්වාත්, බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වාත් ධාවනය කෙරෙන දුම්රියට ගමන්වාර දහයට අමතරව විශේෂ දුම්රිය ගමන්වාර දහයක් ජුනි 02 වැනිදා සිට 05 වැනිදා තෙක් ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බව සදහන් .

ගාල්ල,කොළඹ කොටුව හා අනුරාධපුර අතර එම විශේෂ දුම්රිය ධාවනය කෙරෙනවා .

WhatsApp Group

Skip to content