Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රටේ පැවැත්ම වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ වුවද ගැනීමට සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

වඩා ජනතාවාදී ප්‍රවාහන සේවාවක් උදෙසා අතිතයේ පැවති ක්‍රමවේද නවීකරණය වියයුතු බවයි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/04/BANDULA-EDIT-01.mp3?_=1

වැඩවර්ජන මගින් පොදු ප්‍රවාහන සේවා අඩපන කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/04/BANDULA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content