Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ – බදුල්ල මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අද (15) උදෑසන අනතුරක් සිදුවී තිබේ.

බසය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වන ලෙස පෙරළීගොස් ඇත.

දෙමෝදර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර ගිලන් රථ දෙකකින් මේ වනවිටත් තුවාලකරුවන් රෝහල් කරා රැගෙන ගොස් ඇති බව වාර්ථා වේ.

කෙසේවෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

WhatsApp Group

Skip to content