Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ප්‍රථම වරට ඉදිරිපත් කරන තියටර් සෙවන් වෙළඳ පොළ ලබන 08, 09, 10, සහ 11 යන දිනවල පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

නත්තල සහ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ආහාර පාන, රෙදි පිළි සහ නොයෙකුත් දෑ කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ ග්‍රහලෝකාගාරය අසල බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී එම දිනවල පෙරවරු 9 සිට රාත්‍රි 10 දක්වා මිලදී ගත හැකියි.

වෙළඳ කුටි වෙන්කරවා ගැනීම සඳහා 077 256 7057 සහ 071 348 66 93 මෙන්ම 071 235 9750 යන අංක වලින් විමසන ලෙස බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content