Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්ධන මිල සංශෝධනයක් සමග බස් ගාස්තු ද හෙට සිට පහළ දැමීමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහළ යන බවයි බස් සංගම් පවසන්නේ.

සෙසු බස් ගාස්තු මිල සංශෝධනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content