බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් තවමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කටයුතු කරන බව එම පක්ෂයේ මහා ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

https://www.vnews.lk/storage/2023/05/SAGARA-KARIYAWASAM-EDIT-.mp3?_=1

මේ අතර පවතින ආණ්ඩුව පලවා හැරීමට සියලු දේශපාලන පක්ෂ එක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා .
ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ එලෙස ආණ්ඩුව පලවා හැරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ වලට මැතිවරණයේදී වෙන්ව තරග කල හැකි බවයි .

https://www.vnews.lk/storage/2023/05/DILAN-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content