අවුරුදු 5ත් 10ත් අතර වයස්වල දරුවන්ගේ 21% ක පැවති මිටි භාවය 2022 වර්ශයේ 26%ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව 5%ක වර්ධනයක් බවයි ලෝක ආහාර සංවිධානයේ සහයෝගිතා කාර්‍යාලයේ සම්බන්ධීකාරක වෛද්‍ය කළණ පීරිස් පවසන්නේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිසි පොෂණය නොලැබුනොත් දරුවන්ගේ බුද්ධි වර්ධනයද සීග්‍ර ලෙස අඩු විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම රටෙහි දරුවන්ගේ අනාගතයට ප්‍රබල ලෙසම බලපානු ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

WhatsApp Group

Skip to content