Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බිත්තර සදහා ආනයන තහනමක් ලබා ගැනීමට උත්සහ දරන්නේ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා .
ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ මහා පරිමාන බිත්තර නිෂ්පාදකයින් මිල තීරණය කිරීම සිදු කරන බවයි .

https://www.vnews.lk/storage/2023/01/ANURADHA-EDIT-01.mp3?_=1

මෙතෙක් සිටි සෑම ආණ්ඩුවක්ම මෙරට ගොවීන්ගේ නිෂ්පාදන වියදම වැඩි නම් ආනයන කිරීමට කටයුතු කල බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මෙහිදී සදහන් කළා .

මේ හේතුවෙන් දේශීය ගොවින් ආරක්ෂා කර ගැනීමට අනිවාර්යෙන් ආනයනය තහනම් කල යුතු බවයි ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/01/ANURADHA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content