Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කතෝලික සභාවේ ප්‍රධානියා වන ප්‍රැන්සිස් පාප් වහන්සේට ඉල්ලා අස් වීමට බල කෙරෙන ආකාරයේ ‘රහස් සැලැස්මක්‘ දියත් කෙරෙන බව ඉතාලි කාදිනල් හිමියන් හෙළි කර තිබෙනවා.

එරට කාදිනල් හිමියන් ඉතාලි පුවත් පතකට ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ, මෙම කුමන්ත්‍රණය පසුපස ඇත්තේ වත්මන් පාප් වහන්සේගේ ලිබරල් ප්‍රතිපත්තීන් අනුමත නොකරන කොන්සර්වේටිව්වරුන් බවයි.

වත්මන් පාප්වහන්සේ නෙරපා හැරීමේ පියවර ආරම්භ වී ඇත්තේ ඔහුගේ පුර්වගාමියා වූ 16 වන බෙනඩික්ට් පාප්තුමාගේ අභාවයෙන් දින කිහිපයකට පසුව වීමද විශේෂත්වයක් .

කෙසේ වෙතත් මීට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ තම සෞඛ්‍ය තත්ත්වය අයහපත් වුවහොත් තමන් ධුරයෙන් ඉවත් වන බවයි.

WhatsApp Group

Skip to content