බිත්තර පිටරටින් හෝ ආනයනය කර පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට මැදිහත් වන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

https://www.vnews.lk/storage/2023/03/NALIN-FANANDO-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content