Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මේ වන විට පවතින්නේ ඒකාධිපති විධායක ජනාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද බලතල කප්පාදු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරන බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/SAJITH-PREMADASA-EDIT-1.mp3?_=1

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ද මෙලෙස විවේචනය කළා.

https://www.vnews.lk/storage/2023/03/LAL-KANTHA-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content