Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.

හොරොයින් මත්කුඩු ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගත් බවට පෙරියසාමි සුරේෂ් කුමාර් නැමැත්තා මෙහිදි වරදකරු බවට පත්වුණා.

WhatsApp Group

Skip to content