ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දී ඇති උපදෙස් තුළින් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ආර්ථික විශේලේෂකයින් පෙන්වා දෙනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආර්ථික විද්‍යා විශ්ලේෂක ආචාර්ය චමින්ද මළලසේකර මහතා ද අදහස් පලකළා.

ඔහු කියා සිටියේ මෙවැනි මුල්‍ය පහසුකමක් ලැබී ඇත්තේ ලෝකයේ සීමිත රටවල් ප්‍රමාණයකට බවයි.

https://www.vnews.lk/storage/2023/03/CHAMINDA-MALALASEKARA.mp3?_=1

WhatsApp Group

Skip to content