Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ අද උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කරගනිමින්.

රෝහල් ගත කළ සිසුවියන් අතුරින් පිරිසක් ඊයේ වෙන්නප්පුව ප්‍රදේශයේ වොලිබෝල් තරගාවලියක් සඳහා ද සහභාගි වී තිබෙනවා.

මාතලේ රෝහලෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ උණ, වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ඔවුන්ට පවතින බවයි.

WhatsApp Group

Skip to content