මාසයක කාලය ඇතුළත චීනයේ කොරෝනා ආසාදිතයින් 60,000 ක් පමණ මියගොස් තිබෙනවා.
එම මරණ දෙසැම්බර් 8 වනදා සිට ජනවාරි 12 වනදා දක්වා අතර කාලය තුල සිදුව ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරින් තහවුරු කළේ. චීනයේ ප්‍රධාන නගර ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.