පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයින් පත්කිරීම අද දිනය තුළ අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා.

අදාළ පත්කිරීම් තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 20ක් පමණ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා

WhatsApp Group

Skip to content