Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා සේවයෙන් ඉවත් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඔහුට මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

https://www.vnews.lk/storage/2022/11/MANUSHA-NANAYAKKARA-EDIT-01.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරීන් සිටින බවට අනාවරණ වී ඇති බවයි.

එහිදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2022/11/CHAMINDA-VS-MAUSHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content