අයවැය විවේචනය කිරීමෙන් සහ ඊට විරුද්ධව ජනතාව පෙළඹ වීමෙන් රටට කිසිඳු ඵලක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් සහාය ලැබී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2022/11/MAHINDA-RAJAPAKSHA-EDIT-01.mp3?_=1

WhatsApp Group

Skip to content