මියන්මාරයේදී සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඔවුන් තායිලන්තයේ සිට කටුනායකට පැමිණීමට නියමිත බව සදහන්.

මේ අතර එම සන්නද්ධ කණ්ඩායමේ ග්‍රහණයේ සිටින අනෙක් 48 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content