රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල සංශෝධනය වීම නිසි ආකාරයෙන් සිදු වන්නේ දැයි සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩොලර් ගැටලුව සහ විදෙස් මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අවස්ථා කිහිපයකදී භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීමට රජය පියවර ගනු ලැබූ බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු මේ බව සදහන් කළේ දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි.

https://www.vnews.lk/storage/2023/05/RANJITH-SIYABALAPITIYA-EDIT-01-.mp3?_=1

මේ එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ රංජිත් සියඹලාපිටිය මහතා.

https://www.vnews.lk/storage/2023/05/RANJITH-SIYABALAPITIYA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content