එළඹෙන වසරේ ඔක්තෝබර් මස 17 වන දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ජනාධිපති අපේක්ෂකයෙකු පත් කිරීමේ අර්බුදයක සිටින බවටයි ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/05/ANURA-KUMARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content