මෙරට රන් මිල තවත් ඉහළ යා හැකි බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා කියා සිටියේ ලෝක වෙළදපොළ් රන් මිල යළි ඉහළ ගොස් ඇති බවයි.

එය මෙරට රන් මිලට ද බලපානු ඇති බවයි ඉන්දික බණ්ඩාර මහතා සදහන් කළේ.

2035 වන විට ලොව ආකරවල පවතින සියලු රත්තරන් අවසන් වී යනු ඇති බව ද ඔහු කියා සිටියා.

මේ වන විට රන් ආකරවලින් සියයට 85ක ප්‍රමාණයක් භාවිතයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content