Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යල කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා .

එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළේ, මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ධාරිතාව 67.5%ක මට්ටමේ පවතින බවයි.

මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර ලක්ෂ අටෙන් 80% ක් මෙවර යල කන්නයේ වගා කිරීමට සැලසුම් කර ඇති බව ඇය ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content