Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රටේ උද්ධමනය කිසියම් දුරකට පහත වැටෙනු ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂා දිසානායක මහත්මිය විශ්වාසය පළ කරනවා.

රටක උද්ධමන අගය සියයට 05 කට අඩුවෙන් පවත්වාගත වුවත් පසුගිය වසරේ මෙරට උද්ධමන අගය සියයට 60 ඉක්මවුවා.

කොරෝනා වෛරසය, ව්‍යාප්තිය ආර්ථික කළමනාකරණයේ පැවති අඩුපාඩු, විදේශ සංචිත හීනවීම ආදිය ඊට හේතු වු ප්‍රධාන සාධක වනවා.

නවතම මිල දර්ශක මේ මාසයේ සකස් කිරීමට නියමිත බව  අදහස් දක්වමින් අධයක්ෂවරිය සදහන් කළා.

WhatsApp Group

Skip to content