Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අටවැනි රයිසිනා සංවාදයේ සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන කථිකයා ලෙස ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සහභාගී වූ බව සදහන්.

රයිසිනා සංවිධානය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.

බහුපාර්ශ්වික සමුළුවක් වන රයිසිනා සංවාදය ඉන්දියාවේ නවදිල්ලි නුවර දී වාර්ෂිකව පැවැත්වෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම සමුළුව දින 03 ක් පුරා රටවල් 100 ක් පමණ නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එක්ව සිටිනවා.

WhatsApp Group

Skip to content