Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය මධ්‍යම රජය මඟින් රුපියල් 1000 සහ 500 යේ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා .

අදාළ තීරණය එරට ශේෂ්ඨාධිකරණය විසින් ද අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ .

2016 වසරේදී මෙම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කළු සල්ලි භාවිතය වැළැක්වීමට සහ විද්‍යුත් මුදල් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහායි.

කෙසේ වෙතත් ශේෂ්ඨාධිකරණය හමුවේ ඊට විරුද්ධව පෙත්සම් 58ක් ගොනුකෙරුණු අතර එහි තීන්දු ප්‍රකාශයට පත්කරමින් ඉන්දීය ශේෂ්ඨාධිකරණය අදාළ තීරණය අනුමත කර තිබෙනවා .

WhatsApp Group

Skip to content